Posted by: sinha1 on: January 10, 2009
Video Tutorial comming soon.
Posted by: sinha1 on: November 20, 2008
See more at flickr
Posted by: sinha1 on: October 6, 2008
My blog recived 850 visitors in 15 days. That is a great start.
But I’m hoping to move this blog to blogger next week. My blog
is indexed in search engines. 40% traffic is from search engines.
Posted by: sinha1 on: October 4, 2008
මම හිතාගෙන ඉන්නෙ මේ Blog එක WordPress එකෙන් Blogspot(Blogger) එකට ගෙනියන්න. Is it a good idea?
Posted by: sinha1 on: September 27, 2008
I have another blog which is a blogspot(blogger) blog. That blog is mix of Sinhala and English content. Now I need to add Adsense to that blog. Did Google will approve my blog. Please someone help me to solve this problem.
මට සිංහල බ්ලොග් එකක් තියෙනවා (Blogspot blog, Not wordpress blog) දන් මට තියෙන ගැටලුව තමයි සිංහල බ්ලොග් වලට ඇඩ්සෙන්ස් දැමීම වැරදිද කියන එකයි. මේ ගැන දන්න කවුරැ හරි ඉන්නව නම් comment එකක් දන්න.
Posted by: sinha1 on: September 25, 2008
ඉන 27 උස 32 + ½ (මැ.වා.) + ½ (වාටිය) = 33
ඉන / 3 + 3 = 27/3 + 3 =12
උසට + ( ඉන / 3 ) = 33 + (27/3 + 3) = 45
ඉහත ආකාරයට නැවු රෙද්දේ නැම්ම ඉහළ සිට පහළට ඉනවට 3න් බෙදු මිම්මට අගල් 3ක් එකතු කල මිම්ම ලකුණු කර සායේ ඉන ඇද ගන්න. ඉනවට 3න් බෙදා අගල් 3ක් එකතු මිම්මට සායේ උස එකතු එම මිම්ම නැමිම ඉහළ සිට පහළට ලකුණු කර සායේ වාටිය අද ගන්න.
මසිය හැකි සායේ උස දැන ගැනිම.
අගල් 45 න්, ඉන 3න් බෙදා අගල් 3ක් මිම්ම අඩු කරගන්න. 45 පළල රෙදි යාර 2 ½ න් මසා ගත හැකි උස එවිට දැන ගත හැක. 60න් පළලන් ගන්නේ නම් සාය උසට ඉන 3න් බෙදා අගල් 3ක් එකතු කල මිම්ම එකතු කර එමෙන් දෙගුණයක් රෙදි ගන්න. (යාර 3 හෝ 3¼ පමණ) සායේ උසට ඉන 3න් බෙදා 3ක් එකතු කල මිම්ම එකතු කර ගන්න. එම පමාණය පළල එමෙන් දෙගුණයක් දිග රෙදි කොටසකින් සාය මසා ගත හැක.
ඉනට රැලි සහිත සාය මසා ගන්න ආකාරය.
කැපු සායේ වෙන් වු පැත්ත මසා ගන්න. ඉන මිම්මට වඩා අගල් 4ක් අඩුවෙන් ඉලාස්ටික් පටිය කපා ගන්න. ඉනේ මිම්මට අඩු නම් ඉනේ මිම්ම හෝ ඉනට වඩා අගලක් 2ක් අඩුවෙන් හෝ ඉලාස්ටික් කැල්ල ගන්න. ඉලාස්ටික් පටියේ පළල මෙන් දෙගුණයකට අගල් 1 ¼ ක් එකතු කල මිම්ම පළල ලෙසත්
කැපු සායේ ඉනට වඩා වැඩි දිගක් ඇති රෙදි පටියක් කපා ගන්න.
ඉලාස්ටික් පටියේ පළල අගල් ;
1 ¼නම් 1 1/4 x 2 = 3 ¾
කැපු රෙදි පටිය හොද පිට උඩට සිටින ලෙස 2ට නවා මැද ඇල්පෙනෙති ගසා ගන්න. රෙදි පටියේ කොන් 2න් අගල් 3 බැගින් ඉතිරි කර ඉතිරි පමාණය සායේ ඉනට අල්ලා ගන්න. සායේ ඉනට වඩා වැඩි කොටස කපා පටියේ කෙන් 2 මුට්ටු කර ගන්න.රෙදි පටිය අගල් 6 මැසුවේ නැති නම් සායේද එම අගල් 6 ඉතිරි විය යුතුයි. සායේ ඉන කොට 4කට බෙදා ගන්න. ඉලස්ටික් පටිය කටුවක අධාරයෙන් පටිය තුලට රංගවා ඉලස්ටික් පටියේ කෙන් 2 මුට්ටු කරගන්න. පටිය ඇතුලතින් සකස් කර සායත් පටියත් අතර නොමැසු කොටස මසා ගන්න. ඉලස්ටික් පටිය ඇද ඉන බෙදු කොටස් 4 කෙලින් මැහුම් පාරවල් 4ක් ගසා ගන්න. ටිකෙන් ටික අත් 2න්ම ඇද මසා ගන්න. ඉලස්ටික් පටිය රංගවු පසු පටියත් රෙද්දත් අතර ඉඩ නොතැබිය යතුයි.
Posted by: sinha1 on: September 25, 2008
How to make a Flaird Skirt?
1. ඉන = 27
2. උස = 35 + ½(මැ. වා.) + ½(වාටිය)
සාය අදන තැන ඉන මැන ගන්න. ඉන පටිය හැර සායේ උස මැන ගන්න.
• ඉන / 3 = 27/3 = 9
• උසට + ඉන / 3 = 36 + 27/3 = 45
අගල් 45 පළල රෙද්දත් රෙදි යාර 2 ½ ගන්න. ගත් රෙද්ද නැමිම පැත්තෙන් තිකෝණාකාර ලෙස නවා එම පැත්‍තෙන් ඉන ඇද . එවිට මුට්ටු 2 ක් සහිත සයක් ලැබේ.
නැවු රෙද්දේ නැම්ම ඉහල සිට පහලට ඉනවට 3න් බෙදු මිම්ම ලකුණු සායේ ඉන ඇද ගන්න. නැම්ම ඉහල සිට පහලට ඉනවට 3න් බෙදු මිම්මට සායේ උස එකතු කළ මිම්ම ලකුණු කර සායේ වාටිය ඇද ගන්න.
මසිය හැකි සායේ උස දැන ගැනිම
අගල් 45 න් බෙදු මිම්ම අඩුකර ගන්න. 45 පළල රෙදි යාර 2 ½ න් මසා ගත හැකි උස එවිට දැන ගත හැක. 60න් පළලන් ගන්නේ නම් සාය උසට ඉන 3න් බෙදු මිම්ම එකතු කර එමෙන් දෙගුණයක් රෙදි ගන්න. (යාර 3 හෝ 3¼ පමණ) සායේ උසට ඉන 3න් බෙදු මිම්ම එකතු කර ගන්න. එම පමාණය පළල එමෙන් දෙගුණයක් දිග රෙදි කොටසකින් සාය මසා ගත හැක.
Posted by: sinha1 on: September 23, 2008
A west-central Torres Strait Island which, along with near neighbours on Mabuiag and Moa. Badu Island once had a feared reputation as an island of headhunters. Warfare, turtle and dugong hunting were the main occupations.
Badu Island Culture.
Posted by: sinha1 on: September 22, 2008
Top Search Terms for my blog in Google Blog search and google web search. This is just the first week of my blog in the blogosphere. My blog gets most of the traffic from Sinhalabloggers.com, Google reader, Google Blog search and from google web search.
Posted by: sinha1 on: September 21, 2008
ඩයලොග් එකේ අලුත් සීමාරහිත පැකේජ් එක මරු. අපේ පැත්තට හොදට Signals තියෙනවා. මාර Fast. මට 50% අඩු කරා, University Student කෙනෙක් නිසා.
Recent Comments