Sewing Book මැහුම් පොත

How to make a Saree Blouse

Posted by: sinha1 on: September 20, 2008

Saree Blouse

උරහිස සිට පපුව දක්වා උස -

පපුව යට දක්වා උස -

හැට්ටයේ උස -

පපුව වට-

ඉන වට -

පනැලි පලල -

කර වට -

පෙරකර ගැඹුර -

පසුකර ගැඹුර -

අත දිග -

උරහිස -

හැට්ටයේ උරහිස පලල -

අත් කට -

අත් ගොබය -

1) ඉරට වාටියේ සිට අගලක් ලකුණු කර පහලට රේඛාවක් අදගන්න. එතැන් සිට හරහට රේඛාවක්

අදගන්න. 

2) උරහිස ÷ 2 + ½ =

හරහට ගැසු රේඛාවේ ලකුණු කර එතැන සිට පහලට 1 ¾ ලකුණු කර උරහිස් රේඛාව අදගන්න. උරහිස් රේඛාවේ ඉහල මිම්ම ලකුණු කරගන්න.

 

3) අත්කට ÷ 2 1 =

උරහිස කෙලවර සි‍ට පහලට ලකුණු කර හරහටරේඛාවක් ඇදගන්න.

4) පපුව වට ÷ 4 + ½ (මැ.වා.) + ¼ (බුරුලට) =

5) උරහිස කෙලවර සි‍ට කෙලින් ටේප් එක තබා හරිමැද ලකුණු කරගන්න. එම තිත කෙලින් රේඛාවේසිට ටේප්එක තබා උරහිසේ ලකුණු කල මිම්මට වඩා

අගල් ¾ අඩු මිම්ම ලකුණු කරගන්න. උරහිස කෙලවරත් එම ලක්ෂයත් පපුව රේඛාව හමුවන තෙක් දික්කර ගන්න. අත්කට හැඩ කරගන්න.

 

2 Responses to "How to make a Saree Blouse"

The above states saree making blouse.
i would like to know the details in english.
the machine and price for INDIA Karnataka Bangalore.

Sathya
9341228189

Address: 13\1, 6th cross,Sampangiram nagar, Karnataka ,Bangalore- 560027 INDIA

Sewing Book මැහුම් පොත : It’s 11.00PM at night, tomorrow morning
I’m going to University. I will come home on next Saturday. Then I will
give you an answer in English. Please wait.

Can you give me an English version of what you said please.

Me : I will try, to give it quickly.

Leave a Reply