Posted by: sinha1 on: September 25, 2008
How to make a Flaird Skirt?
1. ඉන = 27
2. උස = 35 + ½(මැ. වා.) + ½(වාටිය)
සාය අදන තැන ඉන මැන ගන්න. ඉන පටිය හැර සායේ උස මැන ගන්න.
• ඉන / 3 = 27/3 = 9
• උසට + ඉන / 3 = 36 + 27/3 = 45
අගල් 45 පළල රෙද්දත් රෙදි යාර 2 ½ ගන්න. ගත් රෙද්ද නැමිම පැත්තෙන් තිකෝණාකාර ලෙස නවා එම පැත්‍තෙන් ඉන ඇද . එවිට මුට්ටු 2 ක් සහිත සයක් ලැබේ.
නැවු රෙද්දේ නැම්ම ඉහල සිට පහලට ඉනවට 3න් බෙදු මිම්ම ලකුණු සායේ ඉන ඇද ගන්න. නැම්ම ඉහල සිට පහලට ඉනවට 3න් බෙදු මිම්මට සායේ උස එකතු කළ මිම්ම ලකුණු කර සායේ වාටිය ඇද ගන්න.
මසිය හැකි සායේ උස දැන ගැනිම
අගල් 45 න් බෙදු මිම්ම අඩුකර ගන්න. 45 පළල රෙදි යාර 2 ½ න් මසා ගත හැකි උස එවිට දැන ගත හැක. 60න් පළලන් ගන්නේ නම් සාය උසට ඉන 3න් බෙදු මිම්ම එකතු කර එමෙන් දෙගුණයක් රෙදි ගන්න. (යාර 3 හෝ 3¼ පමණ) සායේ උසට ඉන 3න් බෙදු මිම්ම එකතු කර ගන්න. එම පමාණය පළල එමෙන් දෙගුණයක් දිග රෙදි කොටසකින් සාය මසා ගත හැක.
හි.. අළුත් වැඩක් නෙව.
Sha niyamai hamadamath mona hari mahanna one kiyala hithan hitapu Hageema aluth una
Hoda wedak Digatama karanna
Suba pathum ….. Dugu gamanakata
Hugarrk Pin me track eka mathak karala dun nata
September 25, 2008 at 10:49 pm
අපූරු බ්ලෙග් එකක් නෙවැ
දිගු ගමනකට ආසිරි෴