Sewing Book මැහුම් පොත

Adding Adsense to a Sinhala Blog සිංහල බ්ලොග් වලට ඇඩ්සෙන්ස් දැමීම වැරදිද?

Posted by: sinha1 on: September 27, 2008

I have another blog which is a blogspot(blogger) blog. That blog is mix of Sinhala  and English  content.  Now I need to add Adsense to that blog. Did Google will approve my blog. Please someone help me to solve this problem.

මට සිංහල බ්ලොග් එකක් තියෙනවා (Blogspot blog, Not wordpress blog) දන් මට තියෙන ගැටලුව තමයි සිංහල බ්ලොග් වලට ඇඩ්සෙන්ස් දැමීම වැරදිද කියන එකයි. මේ ගැන දන්න කවුරැ හරි ඉන්නව නම් comment එකක් දන්න.

3 Responses to "Adding Adsense to a Sinhala Blog සිංහල බ්ලොග් වලට ඇඩ්සෙන්ස් දැමීම වැරදිද?"

blogger gadget වල ඇඩ්සෙන්ස් බ්ලොග්වලට එකතු කිරීමේ පහසුකම දීල තියෙනවා. ඒ නිසා ඒක වැරදි වෙන්න විදිහක් නෑ.

ඔබ ඉංග්‍රීසියෙනුත් පොඩ්ඩක් ලියල ඇප්ලයි කරන්න. එවිට ඔවුන් Adsense පහසුකම ලබාදෙනව. බොහෝ අය ‍ඒ දේ කලා.

ඔව්, වැරදි ඇති ඒත් ඉතින් අපට මොකෑ….
පොඩ්ඩක් ඉංග්‍රීසි වර්ඩ්ස් ටිකක් දාලා ඇඩ්සෙන්ස් ගැජට් එක දාගන්න

Leave a Reply