Posted by: sinha1 on: October 4, 2008
මම හිතාගෙන ඉන්නෙ මේ Blog එක WordPress එකෙන් Blogspot(Blogger) එකට ගෙනියන්න. Is it a good idea?
අනේ මන්දා,ඔයාගේ කැමැත්ත.ඒත් මම නම් මගේ බ්ලොග් එක කවදාවත් බ්ලොගර්වලට නම් ගෙනියන් නෑ.හේතුව බ්ලොගර් වර්ඩ්ප්‍රෙස් තරම් පැහැදිළී නෑ,ලෙහෙසි නෑ.ඒත් වර්ඩ්ප්‍රෙස්වලට ගොඩක් විජිට් වැඩකරන්නෙ නම් නෑ.ඒ මොනව වුනත් මම නම් කැමති වර්ඩ්ප්‍රෙස්වලටම තමයි
එහෙම ගෙනියන්න විදිහක් තියෙනවද? බැකප් එකක් අරන් දාන්න පුළුවන්ද?
Sewing Book : ඔව්, Post ටික Copy-paste කරන්නයි තියෙන්නේ.
සම්පූර්ණයෙන්ම බ්ලොගර් එකට මාරු කරන්න කලින් Blogger වල බ්ලොග් එකක් අත්හදා බැලීමක් කරල තීරණය කරනවනම් හොඳයි. ප්‍රභාෂ්වර කියනව වගෙ ඒක තමුන්ගෙ පුද්ගලික කැමැත්ත.
Sewing Book : අත්හදා බැලීමක් කරගෙන යනවා, Blogger වලදි eMail වලිනුත් Post Publish කරන්න පුථවන්.
මං හිතන්නෙ wordpress.com මගින් දෙන සේවයට වඩා blogspot ටිකක් හොඳයි. (customization ප්‍රශ්නයක් තියෙනවා wordpress.com වල) ඒත් තමන්ගෙම සර්වරයක කරනවා නම් wordpress තමයි හොඳම.
puluwan nam domain name ekak salli walata ganna. eeta passe ona widihakata ona thanakata baya nathuwa yanna puluwan.
i agreed with author. thanksq
October 4, 2008 at 5:41 pm
i like