Sewing Book මැහුම් පොත

ඔයගොල්ලො ලින්ක්ස් හුවමාරු කරගන්න කැමතිද? කවුරුහරි මගේ බ්ලොග් එකට ලින්ක් එකක් දුන්නොත් මාත් එයගෙ බ්ලොග් එකට ලින්ක් එකක් දෙනවා. ඔයගොල්ලො ලින්ක්ස් හුවමාරු කරගන්න කැමති නම් comment එකක් දාන්න.

If you like to exchange links, Please make a comment.

Tags:

Internet Explorer 8 Beta is here

Posted by: sinha1 on: September 20, 2008

Internet Explorer 8 Beta is available now. You can download Internet Explorer 8 Beta from Microsoft website.

Internet Explorer 8 Beta is here.

Tags:

Sinhala for Internet Explorer

Posted by: sinha1 on: September 20, 2008

How to install Sinhala for Internet Explorer? 

You need Microsoft Windows XP (licensed copy) for installing Sinhala Pack. Install Microsoft Windows XP service pack 2 if it is not already installed. If you have installed Sinhala Pack before, please uninstall it before installing again. Log-in with Administrator privileges. To install Run “Setup.exe” program. First install “Windows XP Sinhalese Enabling Pack”. Install Sinhala Kit Version 2.0 from Microimage. After installing software Restart you computer.

Download the software here

සිංහල බ්ලොග්කරුවන්ගේ වෙබ් අඩවිය sinhalabloggers.com 
sinhalabloggers.com is the Official Site of the Sinhala Bloggers’ Union. 

ලිපිනය
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය,
37/4, හපුවල පාර, අමුණුගම, ගුන්නෑපාන, මහනුවර

How to make a Saree Blouse

Posted by: sinha1 on: September 20, 2008

Saree Blouse

උරහිස සිට පපුව දක්වා උස -

පපුව යට දක්වා උස -

හැට්ටයේ උස -

පපුව වට-

ඉන වට -

පනැලි පලල -

කර වට -

පෙරකර ගැඹුර -

පසුකර ගැඹුර -

අත දිග -

උරහිස -

හැට්ටයේ උරහිස පලල -

අත් කට -

අත් ගොබය -

1) ඉරට වාටියේ සිට අගලක් ලකුණු කර පහලට රේඛාවක් අදගන්න. එතැන් සිට හරහට රේඛාවක්

අදගන්න. 

2) උරහිස ÷ 2 + ½ =

හරහට ගැසු රේඛාවේ ලකුණු කර එතැන සිට පහලට 1 ¾ ලකුණු කර උරහිස් රේඛාව අදගන්න. උරහිස් රේඛාවේ ඉහල මිම්ම ලකුණු කරගන්න.

 

3) අත්කට ÷ 2 1 =

උරහිස කෙලවර සි‍ට පහලට ලකුණු කර හරහටරේඛාවක් ඇදගන්න.

4) පපුව වට ÷ 4 + ½ (මැ.වා.) + ¼ (බුරුලට) =

5) උරහිස කෙලවර සි‍ට කෙලින් ටේප් එක තබා හරිමැද ලකුණු කරගන්න. එම තිත කෙලින් රේඛාවේසිට ටේප්එක තබා උරහිසේ ලකුණු කල මිම්මට වඩා

අගල් ¾ අඩු මිම්ම ලකුණු කරගන්න. උරහිස කෙලවරත් එම ලක්ෂයත් පපුව රේඛාව හමුවන තෙක් දික්කර ගන්න. අත්කට හැඩ කරගන්න.

 

Sewing Tutorials from Youtube

Posted by: sinha1 on: September 20, 2008

Sewing patterns for such areas as sleeves, ruffles, and waistbands. This video tutorial teaches you the basics of sewing.

 

How to Machine Baste basic sewingtechnique video tutorial
your sewing look more professional when finished. 

  

Bed Jacket

Posted by: sinha1 on: September 20, 2008

How to make a House Coat?

උරහිස - 1 + 15 = 16    උස – 40
පපුවවට – 38    අත්කට – 15    කරවට – 15
අත්ගොබය – 12 ½  අතදිග – 7 කරගැඹුර – 3
පපුව දක්වා උස – 10

 

රෙද්ද ගෙන ඉරට වාටි 2 එකට සිටින ලෙස නමා ගන්න. ඉරට වාටිය වම් අත පැත්තට ගන්න.

( 1 ) නැමිමේ සිට පපුව 4න් බෙදු මිම්මට අගල් 5 ක් එකතු කළ මිම්ම ලකුණු කර එතැන් සිට පහලට රේඛාවක් ඇදගන්න.

38/4 + 5 = 14 ½

එතැන් සිට අගල් 2 ½ ලකුණු කර රේඛාවක් ඇදගන්න. එම රේඛාවේ සිට හරහට රේඛාවක් ඇදගන්න.

( 2 ) උරහිස/2 + ½ (මැ.වා.) = 16 /2 + ½ = 8 ½

හරහට ගැසු රේඛාවේ ලකුණු කරගන්න.

( 3 ) එතැන් සිට පහළට 1 ¾ ලකුණු කර උරහිස රේඛාව ඇදගන්න.

උරහිස් රේඛාවේ ඉහළ මිම්ම ලකුණු කරගන්න.

( 4 ) උරහිස කෙලවර සිට පහළට අත්කට 2න් බෙදා අගල් 1 ක් එකතු කළ මිම්ම ලකුණු කර හරහට රේඛාවක් ඇදගන්න.

අත්කට/2 + 1 = 15/2 + 1  = 8 ½

( 5 ) පපුව/4 + ½ (මැ.වා.) + 1 (බුරැල) =

      38/4 + ½ + 1 = 11

( 6 ) අත්කට ඇදගන්න.

( 7 ) කරවට/4 = කර ගැඹුර

     15/4 = 3 ¾

( 8 ) කර ගැඹුරින් – 1 = කර පළල

     3 ¾ – 1 = 2 ¾

මුලික කර ඇදගන්න.  

( 9 ) පපුව දක්වා උසට + 1

      10 + 1 = 11

කර පළල සිට පහළට ලකුණු කර හරහට කෙටි

රේඛාවක් ඇදගන්න.

පෙන්වු ලෙස යෝක් හැඩය ඇදගන්න.

( 10 ) උසට + 2

      40 + 2 = 42

කරපළල සිට ලකුණු කර හරහට රේඛාවක් ඇදගන්න. අංශය ඇදගන්න.

Bed Jacket එකක් නම් අවශ්‍ය

උසට + 2 = 25 + 2 = 27

( 11 ) පෙන්වු කොටස කපා ඉවත් කරන්න.

ඇදුමෙහි මැද සිට බෙත්තම් වාසිය සදහා

අගල් ½ ගෙන එතැනින් නමා කර සිට කැපීමට

පටන් ගන්න.

පසු පලුව සකස් කරගත් පසු යෝක් හැඩයෙන්

වෙන්කරගන්න.

    ගැබිනි මව්වරුන්ගේ ඇදුම

ඉරට වාටි 2 එකට සිටින ලෙස නවාගන්න. නැම්ම වම් අත පැත්තට ගන්න.

ඉරට වාටියේ සිට පපුව 4න් බෙදු මිම්මට අගල් 5 එකතු කල මිම්ම ලකුණු කර එතැනින් සිට පහළට රේඛාවක් ඇදගන්න.

= 38/4 + 5 = 14 ½

හවුස් කෝට් එක ඇදගත් ලෙසම ඇදගන්න.