Posted by: sinha1 on: September 25, 2008
ඉන 27 උස 32 + ½ (මැ.වා.) + ½ (වාටිය) = 33
ඉන / 3 + 3 = 27/3 + 3 =12
උසට + ( ඉන / 3 ) = 33 + (27/3 + 3) = 45
ඉහත ආකාරයට නැවු රෙද්දේ නැම්ම ඉහළ සිට පහළට ඉනවට 3න් බෙදු මිම්මට අගල් 3ක් එකතු කල මිම්ම ලකුණු කර සායේ ඉන [...]
Posted by: sinha1 on: September 20, 2008
Saree Blouse
උරහිස සිට පපුව දක්වා උස -
පපුව යට දක්වා උස -
හැට්ටයේ උස -
පපුව වට-
ඉන වට -
ඔපනැලි පලල -
කර වට -
පෙරකර ගැඹුර -
පසුකර ගැඹුර -
අත දිග -
උරහිස -
හැට්ටයේ උරහිස පලල -
අත් කට -
අත් ගොබය -
1) ඉරට වාටියේ සිට අගලක් ලකුණු කර පහලට රේඛාවක් අදගන්න. එතැන් සිට හරහට රේඛාවක්
අදගන්න.
2) උරහිස ÷ 2 + ½ =
හරහට [...]
Posted by: sinha1 on: September 20, 2008
How to make a House Coat?
උරහිස – 1 + 15 = 16 උස – 40
පපුවවට – 38 අත්කට – 15 කරවට – 15
අත්ගොබය – 12 ½ අතදිග – 7 කරගැඹුර – 3
පපුව දක්වා උස – 10
රෙද්ද ගෙන ඉරට වාටි 2 එකට සිටින ලෙස නමා ගන්න. ඉරට වාටිය වම් අත පැත්තට ගන්න.
( 1 ) නැමිමේ සිට [...]
Recent Comments