Sewing Book මැහුම් පොත

Dialog Internet ඩයලොග් සීමාරහිත පැකේජය

Posted on: September 21, 2008

ඩයලොග් එකේ අලුත් සීමාරහිත පැකේජ් එක මරු. අපේ පැත්තට ‍හොදට Signals තියෙනවා. මාර Fast. මට 50% අඩු කරා, University Student කෙනෙක් නිසා.

The full internet experience.

4 Responses to "Dialog Internet ඩයලොග් සීමාරහිත පැකේජය"

මොනවද පහසුකම්?
මිල? වේගය?

Sewing Book මැහුම් පොත : මිල : 1490 + Vat
වේගය : 7.2Mbps

මමත් ගත්ත පැකේජය. කොළඹදි නම් වේගය හුගක් හොඩයි. නමුත් පිට පලාත් වලදි තාම එන්නෙ GPRS වේගය තමයි. මේ දවස්වල ඩයලොග් ලා දාන අලුත් optical fiber ලින්ක් එක ඉවර උනාමනම් හෙම තෙනටම වේගය වැඩිවෙනවලු. එකම වරද මොඩම් එක ලිනක්ස් වල වැඩකරන්නෙ නැති එක.

වේගය : 7.2Mbps ම ලැබෙනවාද ?🙂 අඩුගානේ 50% වත් ?😀

@Vidula Hasaranga Vodafone E220 නම් ලිනක්ස් වල හොඅදට වැඩ. (මේක තමයි ඩයලොග් දෙන්නේ)

internet ගන්න ඒක සිහිනයක් ෙවලා තිබුන අෙප් පැත්තටත් (ෙබා්ෙප – පාදුක්ක ) Dialog 3G Internet තියනවා. ෙව්ගය ෙහාදයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: